නවක DJ වාද්‍ය ශිල්පීට SONGS 6700 ක් in Kaduwela - DJ වාද්‍ය ශිල්පී ඔබටම සැකසූ DJ ගීත 6700 කට වඩා ---- මංගල උත්සවයකදී මනාල යුවළගේ පැමිණීම, පහන් දැල්වීම,කේක් කැපීම සහ පිටත්ව යෑම ,යන සියළු අවස්ථා සදහා වාදනය කල යුතු ගීත පිලිවලට ඇතුලත් කර ඇත .... ( මංගල උත්සවයේ මුල් කාලසීමාව සදහා අලංකාර ගී අනුවාදන 350 ක් පමණ නොමිලේ DJ ගීත වලට අමතරව මෙම DVD වලටම ඇතුලත් කර ලබාදෙනු ලැබේ..) ----- 1 - සියළුම ගීත එකම VOLUME ප්‍රමාණයටම සකසා ඇත.. 2 - ඔබට ගීත වල කිසිදු සංස්කරණයක් කිරීමට අවශ්‍ය නැත..එක වරම ඔබේ DJ ප්‍රසංගය සදහා යොදා ගත හැක.. 3 - 6/8 , 2/4 , 4/4 , TECHNO , HIPOP ,HOUSE ඕනෑම ආකාරයක ගීත අඩංගුය. ( NONSTOP ගීත ද අඩංගුය.) 4 - සිංහල , දමිළ , හිංදි , ඉංග්‍රීසි භාෂා සියල්ලන්ගෙන්ම අඩංගුය.. 5 - නවතම ගීත පැරණි ගීත , RE MIX ගීත 6000 කට වඩා ඇතුලත්ය. 6 - පැය 1 ට, පැය 1 1/2 ට, පැය 2 ට, ..පැය 1/2 ට, විනාඩි 15 ට, විනාඩි 10 ට ලෙස සාදන ලද NON STOP ද අඩංගුය. 7 - DJ වාදනය සදහා පිවිසි නවක ශිල්පීන් සදහා කිසිදු අපහසුවකින් තොරව තම ප්‍රසංගය සාර්ථකව කර ගැනීමට මෙම ගීත උපකාරීවේ ඔබගේ පහසුව සදහා මෙම ගීත සිංහල, දමිළ, හිංදි, ඉංග්‍රීසි ලෙස වෙන්වෙන්ව FOLDERS ලෙස සකසා එම FOLDERS ද DRUMS BEATS අනුව TEMPO අනුපිලිවලට වෙන්කොට ඇත. 8 - ගීත 3500 ක පමණ වෙනත් DJ වාදන ශිල්පීන්ගේ නම් ඇතුලත් නැත.. DJ වාදන ශිල්පීන්ගේ නම් ගීත 2500 කින් පමණ ඉවත් කර ඇති නිසා කිසිදු අපහසුතාවකින් තොරව ඔබට ඔබේ ප්‍රසංගය සාර්ථකව කරගත හැක.. ( ඔබේම D J NAME ඵකක් තවමත් ඔබට නැතිනම් ඵයද සාදා ගීත 150 කට ඇතුලත් කර දීමට හැක..මේසදහා අමතරව රු- 8000/= ක මුදලක් අයකරනු ලැබේ ) D J NAME ඵකද වෙනම ඔබට ලබා දෙනු ලැබේ.. 9 - ඔබට මෙම DJ SONGS වල තත්වය පරීක්ෂා කිරීමටඅවශ්‍යනම් ඔබේ email ලිපිනය මාගේ ඡංගම දුරකථන අංකයට DJ යනුවෙන් TYPE කර SMS කරන්න ඔබට තත්වය පරීක්ෂා කිරීම සදහා DJ SONGS කීපයක් email මගින් ලැබෙනු ඇත.. ) 10 - ඔබට මෙම ගීත සියල්ල නැවත නැවත copy කරගත හැකි අයුරින් mp3 ආකාරයට සකසා ඇත.. A GRADE DVD වල මා මෙම ගීත ඔබට ලබා දෙන බැවින් වසර 6 ක් පමණ කිසිදු අපහසුවකින් තොරව මෙම DVD ඔබට ලග තබාගත හැක. 12 - මෙය DVD 10 ක පැකේඡයක්වේ... ඔබට ප්‍රසංගයකට එකවරම යොදා ගැනීමට පහසු අයුරින්, භාෂා 3 වෙන් වෙන්ව සහ beat වෙන් වෙන්ව folder ලෙස සැකසූ DJ SONGS 6700 කටත් වැඩියෙන් ලැබෙනු ඇත.. ----- මෙම DVD පැමිණම ලබා ගන්නේ නම් අගනේය..පැමිණීමෙන් ඔබට නිවැරදිලෙස ගීත පරික්ෂාකර බලාම ලබාගත හැක..එයින් අප සියල්ලන්ටම සිදුවන අපහසුතාවන් අවම කරගත හැක... පැමිණීමට අපහසු ඔබට මෙම පැකේජය එක් දින අධිවේගී තැපැල් සේවය මගින් ලගටම ලැබීමට සැලැස්විය හැකි..... ඒ සදහා අමතර ගාස්තුවක් අය නොකෙරේ......... ---- පැමිණීමට නොහැකි ඔබට තැපැල් මගින් DVD ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ඔබ විසින් මාගේ බැංකු ගිණුම් අංකය වෙත මුදල් දැමීමෙන් පසු පමණක් මා තැපෑල වෙත DVD භාර දෙන බව කරුණාවෙන් සලකන්න ----- ( මෙම DVD ඔබ මා වෙතින් ලබා ගත් පසුද ..ඔබට හදීසියේ අවශ්‍ය වන්නාවු ගීත සහ මා අලුන් නිර්මාණය කරන්නාවු DJ ගීත සියල්ලම මුදල් අය කිරීමකින් තොරව ඔබට EMAIL මගින් හෝ තැපැල් මගින් ලබාදෙනු ලැබේ. ) ඔබට අවශ්‍ය සේවාව පිලිබද ඕනෑම අවස්ථාවක මා සමග සාකච්ඡා කර ඔබගේ අවශ්‍යතාව ඉටුකරගත හැක... රැවටිලි කරුවන්ට හසු නොවන්න, --------------------------------------- හේෂාන් මියුසික් ස්ටූඩියෝ ''කඩුවෙල - රණාල'' ප්‍රදේශයේ පමණි. ශාඛා නොමැත.. - Heshan Music Studio

නවක DJ වාද්‍ය ශිල්පීට SONGS 6700 ක් for sale in Kaduwela

for sale by Heshan Music Studio , Apr/06 09:55am, Kaduwela
  • නවක DJ වාද්‍ය ශිල්පීට SONGS 6700 ක් Musical Instruments in Kaduwela
  • නවක DJ වාද්‍ය ශිල්පීට SONGS 6700 ක් Musical Instruments in Kaduwela
  • නවක DJ වාද්‍ය ශිල්පීට SONGS 6700 ක් Musical Instruments in Kaduwela
  • නවක DJ වාද්‍ය ශිල්පීට SONGS 6700 ක් Musical Instruments in Kaduwela
Information
Rs. 5500

Heshan Music Studio
Location : Kaduwela
Since : 2018-04-06

Share this ad with your friends
Additional details

  • New
  • Negotiable
  • Details

    DJ වාද්‍ය ශිල්පී ඔබටම සැකසූ DJ ගීත 6700 කට වඩා ---- මංගල උත්සවයකදී මනාල යුවළගේ පැමිණීම, පහන් දැල්වීම,කේක් කැපීම සහ පිටත්ව යෑම ,යන සියළු අවස්ථා සදහා වාදනය කල යුතු ගීත පිලිවලට ඇතුලත් කර ඇත .... ( මංගල උත්සවයේ මුල් කාලසීමාව සදහා අලංකාර ගී අනුවාදන 350 ක් පමණ නොමිලේ DJ ගීත වලට අමතරව මෙම DVD වලටම ඇතුලත් කර ලබාදෙනු ලැබේ..) ----- 1 - සියළුම ගීත එකම VOLUME ප්‍රමාණයටම සකසා ඇත.. 2 - ඔබට ගීත වල කිසිදු සංස්කරණයක් කිරීමට අවශ්‍ය නැත..එක වරම ඔබේ DJ ප්‍රසංගය සදහා යොදා ගත හැක.. 3 - 6/8 , 2/4 , 4/4 , TECHNO , HIPOP ,HOUSE ඕනෑම ආකාරයක ගීත අඩංගුය. ( NONSTOP ගීත ද අඩංගුය.) 4 - සිංහල , දමිළ , හිංදි , ඉංග්‍රීසි භාෂා සියල්ලන්ගෙන්ම අඩංගුය.. 5 - නවතම ගීත පැරණි ගීත , RE MIX ගීත 6000 කට වඩා ඇතුලත්ය. 6 - පැය 1 ට, පැය 1 1/2 ට, පැය 2 ට, ..පැය 1/2 ට, විනාඩි 15 ට, විනාඩි 10 ට ලෙස සාදන ලද NON STOP ද අඩංගුය. 7 - DJ වාදනය සදහා පිවිසි නවක ශිල්පීන් සදහා කිසිදු අපහසුවකින් තොරව තම ප්‍රසංගය සාර්ථකව කර ගැනීමට මෙම ගීත උපකාරීවේ ඔබගේ පහසුව සදහා මෙම ගීත සිංහල, දමිළ, හිංදි, ඉංග්‍රීසි ලෙස වෙන්වෙන්ව FOLDERS ලෙස සකසා එම FOLDERS ද DRUMS BEATS අනුව TEMPO අනුපිලිවලට වෙන්කොට ඇත. 8 - ගීත 3500 ක පමණ වෙනත් DJ වාදන ශිල්පීන්ගේ නම් ඇතුලත් නැත.. DJ වාදන ශිල්පීන්ගේ නම් ගීත 2500 කින් පමණ ඉවත් කර ඇති නිසා කිසිදු අපහසුතාවකින් තොරව ඔබට ඔබේ ප්‍රසංගය සාර්ථකව කරගත හැක.. ( ඔබේම D J NAME ඵකක් තවමත් ඔබට නැතිනම් ඵයද සාදා ගීත 150 කට ඇතුලත් කර දීමට හැක..මේසදහා අමතරව රු- 8000/= ක මුදලක් අයකරනු ලැබේ ) D J NAME ඵකද වෙනම ඔබට ලබා දෙනු ලැබේ.. 9 - ඔබට මෙම DJ SONGS වල තත්වය පරීක්ෂා කිරීමටඅවශ්‍යනම් ඔබේ email ලිපිනය මාගේ ඡංගම දුරකථන අංකයට DJ යනුවෙන් TYPE කර SMS කරන්න ඔබට තත්වය පරීක්ෂා කිරීම සදහා DJ SONGS කීපයක් email මගින් ලැබෙනු ඇත.. ) 10 - ඔබට මෙම ගීත සියල්ල නැවත නැවත copy කරගත හැකි අයුරින් mp3 ආකාරයට සකසා ඇත.. A GRADE DVD වල මා මෙම ගීත ඔබට ලබා දෙන බැවින් වසර 6 ක් පමණ කිසිදු අපහසුවකින් තොරව මෙම DVD ඔබට ලග තබාගත හැක. 12 - මෙය DVD 10 ක පැකේඡයක්වේ... ඔබට ප්‍රසංගයකට එකවරම යොදා ගැනීමට පහසු අයුරින්, භාෂා 3 වෙන් වෙන්ව සහ beat වෙන් වෙන්ව folder ලෙස සැකසූ DJ SONGS 6700 කටත් වැඩියෙන් ලැබෙනු ඇත.. ----- මෙම DVD පැමිණම ලබා ගන්නේ නම් අගනේය..පැමිණීමෙන් ඔබට නිවැරදිලෙස ගීත පරික්ෂාකර බලාම ලබාගත හැක..එයින් අප සියල්ලන්ටම සිදුවන අපහසුතාවන් අවම කරගත හැක... පැමිණීමට අපහසු ඔබට මෙම පැකේජය එක් දින අධිවේගී තැපැල් සේවය මගින් ලගටම ලැබීමට සැලැස්විය හැකි..... ඒ සදහා අමතර ගාස්තුවක් අය නොකෙරේ......... ---- පැමිණීමට නොහැකි ඔබට තැපැල් මගින් DVD ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ඔබ විසින් මාගේ බැංකු ගිණුම් අංකය වෙත මුදල් දැමීමෙන් පසු පමණක් මා තැපෑල වෙත DVD භාර දෙන බව කරුණාවෙන් සලකන්න ----- ( මෙම DVD ඔබ මා වෙතින් ලබා ගත් පසුද ..ඔබට හදීසියේ අවශ්‍ය වන්නාවු ගීත සහ මා අලුන් නිර්මාණය කරන්නාවු DJ ගීත සියල්ලම මුදල් අය කිරීමකින් තොරව ඔබට EMAIL මගින් හෝ තැපැල් මගින් ලබාදෙනු ලැබේ. ) ඔබට අවශ්‍ය සේවාව පිලිබද ඕනෑම අවස්ථාවක මා සමග සාකච්ඡා කර ඔබගේ අවශ්‍යතාව ඉටුකරගත හැක... රැවටිලි කරුවන්ට හසු නොවන්න, --------------------------------------- හේෂාන් මියුසික් ස්ටූඩියෝ ''කඩුවෙල - රණාල'' ප්‍රදේශයේ පමණි. ශාඛා නොමැත..

    Contact Advertiser

    070395xxxx
    077734xxxx
    Do you get anything for sell or rent?
    Sell your products and services online for FREE ! It is easier than you think !