අලුත් හෝ පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා in Kaduwela - නවතම,පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා HESHAN MUSIC STUDIO - KADUWELA (SRI LANKA)වෙතින් , ඔබට නවතම ගීත හෝ පැරණි ගීත TRACKS - ACCOUSTIC හෝ ELECTRIC යන ඕනෑම ආකාරයකින් නිර්මාණයකර දීමට හැක ....... MUSIC TRACKS නිර්මාණයේ වසර 24 ක පලපුරුද්දක් සහ ප්‍රමුඛත්වයක් ඇති , කඩුවෙල - '' HESHAN MUSIC STUDIO '' වෙතින් ඔබේ විනොදාශ්වාදය සදහා , ( මෙම TRACKS ගායකයාගේ හෝ ගායිකාවගේ හඩ නොමැතිව අනෙකුත් සියළුම වාදනයන් අඩංගුය , TRACKS වාදනය කර ඔබට ඔබේ හඩින් ගායනය ඉදිරිපත් කල හැක ) * - ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක TRACKS , ORGINAL ලෙසම , ඔබට අවශ්‍ය ස්වර පරාසය (PICH) අනුවම ලබා දීමට හැක . * - MIDI TRACKS සහ MP 3 TRACKS යන දෙවර්ගයෙන්ම ලබා දිය හැක.. * - විදේශයන්හී වෙසන සංගීත කටයුතුවල යෙදෙන මිතුරන් සදහා අවශ්‍ය ඕනෑම ගීතයක TRACKS ඉතා ඉක්මණින් නිම කර EMAIL මගින් ඔබට ලබා දීමට හැක ... * - ඉදිරි උත්සව සමයේ ඔබ සහභාගිවන්නාවූ සියළුම ප්‍රියසම්භාෂණ උත්සව අවස්ථා ඔබේ හඩින් ඔබ කැමතිම ගීතය ගයා හිතවතුන් රසවත් කිරීමට ඔබට හැක. * - පැරණි ඡනප්‍රිය ගීතද TRACKS 10 0000 කටත් අධික ප්‍රමාණයක් දැනටත් අප සතුව ඇත.. * - NON STOP ගීත TRACKS ද මෙහි අඩංගුය, * - විවේකී අවස්ථාවල හෝ උත්සව අවස්ථාවල ඔබට රස විදීම සදහා අලංකාර සිංහල , හින්දි , ENGLISH ගී අනුවාදනද ඔබට ලබා ගත හැක .... දැනට අප සතුව නොමැති ගීතයක් නම් එම ගීත TRACKS ද අලුතින් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර දිමට හැක.. -------------------------------------------------------------------------------------------- ඔබට මෙම TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් ඔබේ email ලිපින‍යෙන් මාවෙත TRACKS SAMPLES ලෙස සදහන්කර email පණිවිඩයක් ලබාදෙන්න ,ඔබට තත්වය පරීක්ෂා කිරීම සදහා ඔබ ඉල්ලන්නා වූ ඕනෑම TRACKS ප්‍රමාණයක් email මගින් ලබා දීමට හැක. වැඩි විස්තර සදහා අමතන්න- PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. ''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA)'' - Heshan Music Studio

අලුත් හෝ පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා for sale in Kaduwela

for sale by Heshan Music Studio , Apr/06 09:53am, Kaduwela
  • අලුත් හෝ පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා Musical Instruments in Kaduwela
  • අලුත් හෝ පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා Musical Instruments in Kaduwela
  • අලුත් හෝ පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා Musical Instruments in Kaduwela
  • අලුත් හෝ පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා Musical Instruments in Kaduwela
  • අලුත් හෝ පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා Musical Instruments in Kaduwela
Information
Rs. 2500

Heshan Music Studio
Location : Kaduwela
Since : 2018-04-06

Share this ad with your friends
Additional details

  • Used
  • Negotiable
  • Details

    නවතම,පැරණි ගීත TRACKS සාදාගැනීම සදහා HESHAN MUSIC STUDIO - KADUWELA (SRI LANKA)වෙතින් , ඔබට නවතම ගීත හෝ පැරණි ගීත TRACKS - ACCOUSTIC හෝ ELECTRIC යන ඕනෑම ආකාරයකින් නිර්මාණයකර දීමට හැක ....... MUSIC TRACKS නිර්මාණයේ වසර 24 ක පලපුරුද්දක් සහ ප්‍රමුඛත්වයක් ඇති , කඩුවෙල - '' HESHAN MUSIC STUDIO '' වෙතින් ඔබේ විනොදාශ්වාදය සදහා , ( මෙම TRACKS ගායකයාගේ හෝ ගායිකාවගේ හඩ නොමැතිව අනෙකුත් සියළුම වාදනයන් අඩංගුය , TRACKS වාදනය කර ඔබට ඔබේ හඩින් ගායනය ඉදිරිපත් කල හැක ) * - ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක TRACKS , ORGINAL ලෙසම , ඔබට අවශ්‍ය ස්වර පරාසය (PICH) අනුවම ලබා දීමට හැක . * - MIDI TRACKS සහ MP 3 TRACKS යන දෙවර්ගයෙන්ම ලබා දිය හැක.. * - විදේශයන්හී වෙසන සංගීත කටයුතුවල යෙදෙන මිතුරන් සදහා අවශ්‍ය ඕනෑම ගීතයක TRACKS ඉතා ඉක්මණින් නිම කර EMAIL මගින් ඔබට ලබා දීමට හැක ... * - ඉදිරි උත්සව සමයේ ඔබ සහභාගිවන්නාවූ සියළුම ප්‍රියසම්භාෂණ උත්සව අවස්ථා ඔබේ හඩින් ඔබ කැමතිම ගීතය ගයා හිතවතුන් රසවත් කිරීමට ඔබට හැක. * - පැරණි ඡනප්‍රිය ගීතද TRACKS 10 0000 කටත් අධික ප්‍රමාණයක් දැනටත් අප සතුව ඇත.. * - NON STOP ගීත TRACKS ද මෙහි අඩංගුය, * - විවේකී අවස්ථාවල හෝ උත්සව අවස්ථාවල ඔබට රස විදීම සදහා අලංකාර සිංහල , හින්දි , ENGLISH ගී අනුවාදනද ඔබට ලබා ගත හැක .... දැනට අප සතුව නොමැති ගීතයක් නම් එම ගීත TRACKS ද අලුතින් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර දිමට හැක.. -------------------------------------------------------------------------------------------- ඔබට මෙම TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් ඔබේ email ලිපින‍යෙන් මාවෙත TRACKS SAMPLES ලෙස සදහන්කර email පණිවිඩයක් ලබාදෙන්න ,ඔබට තත්වය පරීක්ෂා කිරීම සදහා ඔබ ඉල්ලන්නා වූ ඕනෑම TRACKS ප්‍රමාණයක් email මගින් ලබා දීමට හැක. වැඩි විස්තර සදහා අමතන්න- PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. ''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA)''

    Contact Advertiser

    070395xxxx
    077734xxxx
    Do you get anything for sell or rent?
    Sell your products and services online for FREE ! It is easier than you think !