OCTOPAD ශිල්පීන්ට SAMPLES AND TONES in Kaduwela - OCTOPAD වාදන ශිල්පීන් සදහා SAMPLES AND TONES FULL BAND - 3 PEACE සංගීත කණ්ඩායම් හී වාදනයේ යෙදෙන ඔක්ටපෑඩ් වාදන ශිල්පී ඔබට , --------------------------------------------------------- SPD - S ඔක්ටපෑඩයක් නොමැතිව ලතවෙමින් සිටි ඔබට දැන් SPD - S නොමැතිව SPD - 20 හෝ 30 හෝ 11 එක මගින් සියළුම SAMPLES AND TONES එලෙසම වාදනය කරනා නවතම තාක්ෂණය ලබාදීමට හැක.... --------------------------------------------------------- නවතම තාක්ෂණයට අනුව ඔබටත් දැන් ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම් හී වාද්‍ය ශිල්පීන් භාවිතා කරන්නාවූ TONES AND SAMPLES සහ අලංකාර TONES අප වෙතින් ලබාගත හැක..... 1 - මේ සදහා ඔබ සතුව LAPTOP පරිඝණකයක් සහ USB MIDI CABLE එකක් පමණක් තිබීම ප්‍රමාණවත්ය.. 2 - ඒ සදහා අවශ්‍ය වන්නා වූ SOFTWEARS සහ SAMPLES AND TONES , VST PLUGINS සියල්ල අප ඔබට ලබා දෙනු ලැබේ.. 3 - තවද ඒ පිලිබද සවිස්තර දැනුමක් ඔබට අප විසින් ලබාදී , ඔබේ පරිඝණකයට සියළුම මෘදුකාංග ඇතුලත්කර SAMPLES සහ TONES වාදනය කරනා ආකාරය පිලිබද පූර්ණ දැනුමක් ලබාදෙනු ලැබේ .. 4 - දැනට ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම්වල OCTAPAD වාදන ශිල්පීන් භාවිතා කරන්නාවු SAMPLES සහ TONES සියල්ලම ලබාදෙනු ලැබේ ... 5 - මේ සදහා අවශ්‍ය ORGINAL USB MIDI CABLE ය මිලදී ගත හැකි ස්ථාන පිලිබද විස්තරයක් අප අමතා ලබා ගත හැක.. ( ව්‍යාඡ USB MIDI CABLES වලට නොරැවටෙන්න , ව්‍යාඡ CABLES මගින් වාදනයේදී සුළු ප්‍රමාධයක් ඇති කරවයි , එය ඔබේ වාදනයට භාධාකාරිය, ORGINAL USB MIDI CABLE එකක් මිලදී ගන්න..) 6 - පැමිණිමට අපහසු දුර බැහැර හෝ විදේශයන්හි වාසය කරනා අය සදහා මෙම SOFTWEARS සහ SAMPLES AND TONS සහිත DVD පැකේඡය ඉක්මන් තැපැල් සේවාව මගින් ඔබ වෙත ලබාදීමට හැක... එලෙස පැමිණිමට අපහසු ඔබේ පරිඝණකය වෙත මෙම සියල්ල දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙම DVD පැකේඡයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක.. * - මේ සියල්ල වාදනයේදී නිවැරදිව යොදා ගන්නා අයුරු පියවරෙන් පියවර ඇතුලත් කර ඇත.. ( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක් රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමන OCTA PAD එකක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS මගින් වාදනය ඉදිරිපත් කල හැක.... විස්තර සදහා අමතන්න PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA ) - Heshan Music Studio

OCTOPAD ශිල්පීන්ට SAMPLES AND TONES for sale in Kaduwela

for sale by Heshan Music Studio , Apr/06 09:43am, Kaduwela
  • OCTOPAD ශිල්පීන්ට SAMPLES AND TONES Musical Instruments in Kaduwela
  • OCTOPAD ශිල්පීන්ට SAMPLES AND TONES Musical Instruments in Kaduwela
  • OCTOPAD ශිල්පීන්ට SAMPLES AND TONES Musical Instruments in Kaduwela
  • OCTOPAD ශිල්පීන්ට SAMPLES AND TONES Musical Instruments in Kaduwela
Information
Rs. 4500

Heshan Music Studio
Location : Kaduwela
Since : 2018-04-06

Share this ad with your friends
Additional details

  • Used
  • Negotiable
  • Details

    OCTOPAD වාදන ශිල්පීන් සදහා SAMPLES AND TONES FULL BAND - 3 PEACE සංගීත කණ්ඩායම් හී වාදනයේ යෙදෙන ඔක්ටපෑඩ් වාදන ශිල්පී ඔබට , --------------------------------------------------------- SPD - S ඔක්ටපෑඩයක් නොමැතිව ලතවෙමින් සිටි ඔබට දැන් SPD - S නොමැතිව SPD - 20 හෝ 30 හෝ 11 එක මගින් සියළුම SAMPLES AND TONES එලෙසම වාදනය කරනා නවතම තාක්ෂණය ලබාදීමට හැක.... --------------------------------------------------------- නවතම තාක්ෂණයට අනුව ඔබටත් දැන් ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම් හී වාද්‍ය ශිල්පීන් භාවිතා කරන්නාවූ TONES AND SAMPLES සහ අලංකාර TONES අප වෙතින් ලබාගත හැක..... 1 - මේ සදහා ඔබ සතුව LAPTOP පරිඝණකයක් සහ USB MIDI CABLE එකක් පමණක් තිබීම ප්‍රමාණවත්ය.. 2 - ඒ සදහා අවශ්‍ය වන්නා වූ SOFTWEARS සහ SAMPLES AND TONES , VST PLUGINS සියල්ල අප ඔබට ලබා දෙනු ලැබේ.. 3 - තවද ඒ පිලිබද සවිස්තර දැනුමක් ඔබට අප විසින් ලබාදී , ඔබේ පරිඝණකයට සියළුම මෘදුකාංග ඇතුලත්කර SAMPLES සහ TONES වාදනය කරනා ආකාරය පිලිබද පූර්ණ දැනුමක් ලබාදෙනු ලැබේ .. 4 - දැනට ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම්වල OCTAPAD වාදන ශිල්පීන් භාවිතා කරන්නාවු SAMPLES සහ TONES සියල්ලම ලබාදෙනු ලැබේ ... 5 - මේ සදහා අවශ්‍ය ORGINAL USB MIDI CABLE ය මිලදී ගත හැකි ස්ථාන පිලිබද විස්තරයක් අප අමතා ලබා ගත හැක.. ( ව්‍යාඡ USB MIDI CABLES වලට නොරැවටෙන්න , ව්‍යාඡ CABLES මගින් වාදනයේදී සුළු ප්‍රමාධයක් ඇති කරවයි , එය ඔබේ වාදනයට භාධාකාරිය, ORGINAL USB MIDI CABLE එකක් මිලදී ගන්න..) 6 - පැමිණිමට අපහසු දුර බැහැර හෝ විදේශයන්හි වාසය කරනා අය සදහා මෙම SOFTWEARS සහ SAMPLES AND TONS සහිත DVD පැකේඡය ඉක්මන් තැපැල් සේවාව මගින් ඔබ වෙත ලබාදීමට හැක... එලෙස පැමිණිමට අපහසු ඔබේ පරිඝණකය වෙත මෙම සියල්ල දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙම DVD පැකේඡයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක.. * - මේ සියල්ල වාදනයේදී නිවැරදිව යොදා ගන්නා අයුරු පියවරෙන් පියවර ඇතුලත් කර ඇත.. ( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක් රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමන OCTA PAD එකක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS මගින් වාදනය ඉදිරිපත් කල හැක.... විස්තර සදහා අමතන්න PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA )

    Contact Advertiser

    070395xxxx
    077734xxxx
    Do you get anything for sell or rent?
    Sell your products and services online for FREE ! It is easier than you think !