2018 OCTAPAD TONES AND SAMPLES in Kaduwela - “OCTAPAD ශිල්පීන් සඳහ SAMPLES AND TONES” ශ්‍රී ලංකාව තුල MUSIC TRACKS සහ TONES නිර්මාණයේ වසර 25 ක පලපුරුද්දක් සහ ප්‍රමුඛත්වයක් ඇති , ., කඩුවෙල - '' HESHAN MUSIC STUDIO '' වෙතින් ඔබට , ඔබ තවමත් ඔබේ SPD-S, SPD-SX හෝ SAMPLE OCTAPAD එකට TONES නොමැතිව පසුතැවෙනවාද...? දැන් ඔබට එසේ පසුතැවීමට අවශ්‍ය නැත ඔබේ ප්‍රශ්නය සඳහා හොඳම විසඳුම '' HESHAN MUSIC STUDIO '' වෙතින් ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම් හී ඔක්ටපෑඩ් වාද්‍ය ශිල්පීන් වැඩි දෙනෙක් සදහා TONES නිර්මාණය කරන්නාවූ අප '' HESHAN MUSIC STUDIO '' වෙතින් එම ශිල්පීන් සදහා නිර්මාණය කරණ ලද සියලුම TONES AND SAMPLES ඔවුන්ගේම නම් වලින්ම FOLDER කර වෙන් කර ඇත . ඒවා එලෙසම ඔබට ලබා දෙනු ලැබේ . *FULL BAND - 3 PEACE සංගීත කණ්ඩායම් හී වාදනයේ යෙදෙන ඔක්ටපෑඩ් වාදන ශිල්පී ඔබට නවතම තාක්ෂණයට අනුව ඔබටත් දැන් ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම් හී ඔක්ටපෑඩ් වාද්‍ය ශිල්පීන් භාවිතා කරන්නාවූ TONES AND SAMPLES සහ ඊටත් වඩා අලංකාර TONES අප වෙතින් ලබාගත හැක..... “දැනට ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම්වල OCTAPAD වාදන ශිල්පීන් භාවිතා කරන්නාවු SAMPLES සහ TONES සියල්ලම ලබාදෙනු ඇත…” මෙම TONES AND SAMPLES වල නවතම සංස්කරණද මෙයට ඇතුලත් කර ඇත. *තවද Octapad Loops,Rolling සහ Drum & Percussion KIT විශාල ප්‍රමාණයක්ද මෙම පැකේජයට අතුලත් වේ.. *මීට අමතරව INDIAN THABLA, NAAL, MURUTHANGA, DOLAK, THWIL, වැනි භාණ්ඩ 25 ක පමණ ප්‍රමාණයක ORGINAL TONES ඇතුලත් පැකේජයක්ද මීට‍ ඇතුලත්කර ඇත.... *Sri Lankan Drums - ගැට බෙර,යක් බෙර,දවුල්,තම්මැට්ටම්,උඩැක්කි,ඩක්කිය,බුම්මැඩිය,අත් රබාන,බංකු රබාන.වැනි සංගීත භාණ්ඩ විශාල ප්‍රමාණයක ඔරිජිනල් හඬ ඇතුලත් පැකේජයක්ද මීටම ඇතුලත්කර ඇත.... *ඔබේ රුචිකත්වය පරිදි මෙම tones නැවත සකසාගැනීමට අවශ්‍යනම් මෙම Tones And Samples සංස්කරණය කළහැකි Softwears එක‍ෙක්ද ඔබට ලබා දිය හැක. මෙමගින් ඔබට අවශ්‍ය ආකාරයට මෙම tones,Samples,Octapad Loops,Rolling.මේ සියල්ලම ඔබට අවශ්‍ය පරිදි සකසාගතහැක. (මෙම සියලුම Tones And Samples එකින් එක පරික්ෂා කර බලා ඇති නිසා මෙම Tones,Samples බාවිතයේදී ඔබට කිසිඳු අපහසුතවයක්වත් ඇති නොවේ.ඔබට අවශ්‍යනම් මෙම Tones,Samples නැවත පරික්ෂාකර ලබාගත හැක.) *මෙම TONES බාවිතයෙන් ඔබට සිංහල,දෙමළ,හින්දි,ඉංග්‍රීසි ඕනෑම ගීතයකට ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම්වල OCTAPAD වාදන ශිල්පීන් වාදනය කරන ආකාරයටම හෝ ඔබේම ආරකට ඉතා අලංකාරවත් ලෙස ඔබට OCTAPAD වාදනයේ යෙදිය හැක. “ඔබට අවශ්‍යනම් මෙම TONES පැකේජය ලබාගන්නා ඔබට, සිංහල,දෙමළ,හින්දි,ඉංග්‍රීසි හෝ ඔබට අවශ්‍ය ඔනැම ගීතයක (නවතම ගීත වලද ) Octapad වාදනයට අවශ්‍ය Tones, Octapad Loops,Rolling, Samples.එම ගීතයේ ආකාරයෙන්ම ඔබට නොමිලේ නිර්මාණය කර දෙනු ඇත.” (පැමිණිමට අපහසු දුර බැහැරව වාසය කරනා අය සදහා මෙම SAMPLES AND TONES සහිත DVD පැකේඡය ඉක්මන් තැපැල් සේවාව මගින් විස්වාස වන්තව ඔබගේ නිවසටම ලබා දිය හැක.) එලෙස පැමිණිමට අපහසු ඔබේ පරිඝණකය වෙත මෙම සියල්ල දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙම DVD පැකේඡයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක.. 8 - මෙහි අඩංගු පාඩම් -- * - SOFTWEARS නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - KONTAKT නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - midi setings - audio setings සාදා ගන්නා අයුරු .. * - MIDI CABLE ය නිවැරදිව සම්භනධ කරගන්නා අයුරු ... * - ඔබේ සතුව orginal midi cable එකක් නොමැති කම නිසා වෙනත් cables භාවිතයේදී වාදනයේදී ඇතිවන්නාවූ සුළු ප්‍රමාදයන් නැති කරගන්නා අන්දම.. * - vst plugins නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම සහ ඒවා ඔබේ SOFTWEARS හරහා වාදනයට යොදාගන්නා අන්දම .. * - INDIAN SOFTWEARS මගින් INDIAN - THABLA, NAAL, MURUTHANGA, DOLAK, THWIL, වැනි භාණ්ඩ 25 ක පමණ ORGINAL හඩ ඔබේ රුචිකත්වය මත යොදාගන්නා අයුරු... * - SAMPLES AND TONS සියල්ල ඔබේ OCTA PAD ය සදහා නිවැරදිව යොදාගන්නා අයුරු සහ * දමාගත් TONES සියල්ල SAVE කරගන්නා අයුරු.. * - මේ සියල්ල වාදනයේදී නිවැරදිව යොදා ගන්නා අයුරු පියවරෙන් පියවර ඇතුලත් කර ඇත.. ( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක් රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමන OCTA PAD එකක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS මගින් වාදනය ඉදිරිපත් කල හැක.... තවත් නවතම ක්‍රම කීපයක් අප විසින් අත්හදා බලා සාර්ථක වී ඇති බැවින් ඉදිරි මාස කීපයතුලදී HESHAN MUSIC STUDIO - KADUWELA වෙතින් අපගේ පාරිභෝකයන්හට එම ක්‍රම පිලිබදව නොමිලේ වැඩමුලුවක් පවත්වනු ලබන අතර අපගේ පාරිභෝකයන්ගේ දුරකතන අංක අප සතුව ඇතිබැවින් ඒ සදහා අපගේ පාරිභෝකයන් සියලුදෙනා වෙත ඉදියේදී ආරාධනා ලැබෙනු ඇත.... වැඩි විස්තර සදහා අමතන්න- PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA ) වැඩි විස්තර සඳහා අමතන්න. - Heshan Music Studio

2018 OCTAPAD TONES AND SAMPLES for sale in Kaduwela

for sale by Heshan Music Studio , Apr/06 09:48am, Kaduwela
  • 2018   OCTAPAD TONES AND SAMPLES Musical Instruments in Kaduwela
  • 2018   OCTAPAD TONES AND SAMPLES Musical Instruments in Kaduwela
  • 2018   OCTAPAD TONES AND SAMPLES Musical Instruments in Kaduwela
  • 2018   OCTAPAD TONES AND SAMPLES Musical Instruments in Kaduwela
  • 2018   OCTAPAD TONES AND SAMPLES Musical Instruments in Kaduwela
Information
Rs. 4500

Heshan Music Studio
Location : Kaduwela
Since : 2018-04-06

Share this ad with your friends
Additional details

  • Used
  • Negotiable
  • Details

    “OCTAPAD ශිල්පීන් සඳහ SAMPLES AND TONES” ශ්‍රී ලංකාව තුල MUSIC TRACKS සහ TONES නිර්මාණයේ වසර 25 ක පලපුරුද්දක් සහ ප්‍රමුඛත්වයක් ඇති , ., කඩුවෙල - '' HESHAN MUSIC STUDIO '' වෙතින් ඔබට , ඔබ තවමත් ඔබේ SPD-S, SPD-SX හෝ SAMPLE OCTAPAD එකට TONES නොමැතිව පසුතැවෙනවාද...? දැන් ඔබට එසේ පසුතැවීමට අවශ්‍ය නැත ඔබේ ප්‍රශ්නය සඳහා හොඳම විසඳුම '' HESHAN MUSIC STUDIO '' වෙතින් ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම් හී ඔක්ටපෑඩ් වාද්‍ය ශිල්පීන් වැඩි දෙනෙක් සදහා TONES නිර්මාණය කරන්නාවූ අප '' HESHAN MUSIC STUDIO '' වෙතින් එම ශිල්පීන් සදහා නිර්මාණය කරණ ලද සියලුම TONES AND SAMPLES ඔවුන්ගේම නම් වලින්ම FOLDER කර වෙන් කර ඇත . ඒවා එලෙසම ඔබට ලබා දෙනු ලැබේ . *FULL BAND - 3 PEACE සංගීත කණ්ඩායම් හී වාදනයේ යෙදෙන ඔක්ටපෑඩ් වාදන ශිල්පී ඔබට නවතම තාක්ෂණයට අනුව ඔබටත් දැන් ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම් හී ඔක්ටපෑඩ් වාද්‍ය ශිල්පීන් භාවිතා කරන්නාවූ TONES AND SAMPLES සහ ඊටත් වඩා අලංකාර TONES අප වෙතින් ලබාගත හැක..... “දැනට ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම්වල OCTAPAD වාදන ශිල්පීන් භාවිතා කරන්නාවු SAMPLES සහ TONES සියල්ලම ලබාදෙනු ඇත…” මෙම TONES AND SAMPLES වල නවතම සංස්කරණද මෙයට ඇතුලත් කර ඇත. *තවද Octapad Loops,Rolling සහ Drum & Percussion KIT විශාල ප්‍රමාණයක්ද මෙම පැකේජයට අතුලත් වේ.. *මීට අමතරව INDIAN THABLA, NAAL, MURUTHANGA, DOLAK, THWIL, වැනි භාණ්ඩ 25 ක පමණ ප්‍රමාණයක ORGINAL TONES ඇතුලත් පැකේජයක්ද මීට‍ ඇතුලත්කර ඇත.... *Sri Lankan Drums - ගැට බෙර,යක් බෙර,දවුල්,තම්මැට්ටම්,උඩැක්කි,ඩක්කිය,බුම්මැඩිය,අත් රබාන,බංකු රබාන.වැනි සංගීත භාණ්ඩ විශාල ප්‍රමාණයක ඔරිජිනල් හඬ ඇතුලත් පැකේජයක්ද මීටම ඇතුලත්කර ඇත.... *ඔබේ රුචිකත්වය පරිදි මෙම tones නැවත සකසාගැනීමට අවශ්‍යනම් මෙම Tones And Samples සංස්කරණය කළහැකි Softwears එක‍ෙක්ද ඔබට ලබා දිය හැක. මෙමගින් ඔබට අවශ්‍ය ආකාරයට මෙම tones,Samples,Octapad Loops,Rolling.මේ සියල්ලම ඔබට අවශ්‍ය පරිදි සකසාගතහැක. (මෙම සියලුම Tones And Samples එකින් එක පරික්ෂා කර බලා ඇති නිසා මෙම Tones,Samples බාවිතයේදී ඔබට කිසිඳු අපහසුතවයක්වත් ඇති නොවේ.ඔබට අවශ්‍යනම් මෙම Tones,Samples නැවත පරික්ෂාකර ලබාගත හැක.) *මෙම TONES බාවිතයෙන් ඔබට සිංහල,දෙමළ,හින්දි,ඉංග්‍රීසි ඕනෑම ගීතයකට ශ්‍රී ලංකාවේ ඡනප්‍රිය සංගීත කණ්ඩායම්වල OCTAPAD වාදන ශිල්පීන් වාදනය කරන ආකාරයටම හෝ ඔබේම ආරකට ඉතා අලංකාරවත් ලෙස ඔබට OCTAPAD වාදනයේ යෙදිය හැක. “ඔබට අවශ්‍යනම් මෙම TONES පැකේජය ලබාගන්නා ඔබට, සිංහල,දෙමළ,හින්දි,ඉංග්‍රීසි හෝ ඔබට අවශ්‍ය ඔනැම ගීතයක (නවතම ගීත වලද ) Octapad වාදනයට අවශ්‍ය Tones, Octapad Loops,Rolling, Samples.එම ගීතයේ ආකාරයෙන්ම ඔබට නොමිලේ නිර්මාණය කර දෙනු ඇත.” (පැමිණිමට අපහසු දුර බැහැරව වාසය කරනා අය සදහා මෙම SAMPLES AND TONES සහිත DVD පැකේඡය ඉක්මන් තැපැල් සේවාව මගින් විස්වාස වන්තව ඔබගේ නිවසටම ලබා දිය හැක.) එලෙස පැමිණිමට අපහසු ඔබේ පරිඝණකය වෙත මෙම සියල්ල දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙම DVD පැකේඡයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක.. 8 - මෙහි අඩංගු පාඩම් -- * - SOFTWEARS නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - KONTAKT නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - midi setings - audio setings සාදා ගන්නා අයුරු .. * - MIDI CABLE ය නිවැරදිව සම්භනධ කරගන්නා අයුරු ... * - ඔබේ සතුව orginal midi cable එකක් නොමැති කම නිසා වෙනත් cables භාවිතයේදී වාදනයේදී ඇතිවන්නාවූ සුළු ප්‍රමාදයන් නැති කරගන්නා අන්දම.. * - vst plugins නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම සහ ඒවා ඔබේ SOFTWEARS හරහා වාදනයට යොදාගන්නා අන්දම .. * - INDIAN SOFTWEARS මගින් INDIAN - THABLA, NAAL, MURUTHANGA, DOLAK, THWIL, වැනි භාණ්ඩ 25 ක පමණ ORGINAL හඩ ඔබේ රුචිකත්වය මත යොදාගන්නා අයුරු... * - SAMPLES AND TONS සියල්ල ඔබේ OCTA PAD ය සදහා නිවැරදිව යොදාගන්නා අයුරු සහ * දමාගත් TONES සියල්ල SAVE කරගන්නා අයුරු.. * - මේ සියල්ල වාදනයේදී නිවැරදිව යොදා ගන්නා අයුරු පියවරෙන් පියවර ඇතුලත් කර ඇත.. ( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක් රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමන OCTA PAD එකක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS මගින් වාදනය ඉදිරිපත් කල හැක.... තවත් නවතම ක්‍රම කීපයක් අප විසින් අත්හදා බලා සාර්ථක වී ඇති බැවින් ඉදිරි මාස කීපයතුලදී HESHAN MUSIC STUDIO - KADUWELA වෙතින් අපගේ පාරිභෝකයන්හට එම ක්‍රම පිලිබදව නොමිලේ වැඩමුලුවක් පවත්වනු ලබන අතර අපගේ පාරිභෝකයන්ගේ දුරකතන අංක අප සතුව ඇතිබැවින් ඒ සදහා අපගේ පාරිභෝකයන් සියලුදෙනා වෙත ඉදියේදී ආරාධනා ලැබෙනු ඇත.... වැඩි විස්තර සදහා අමතන්න- PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA ) වැඩි විස්තර සඳහා අමතන්න.

    Contact Advertiser

    070395xxxx
    077734xxxx
    Do you get anything for sell or rent?
    Sell your products and services online for FREE ! It is easier than you think !