KONTAKT TONES AND VST in Kaduwela - ONE MANE , FULL BAND , 3 PEACE සංගීත කණ්ඩායම් හී ඕගන් වාදනයේ නිරත ඔබට...., ---------------------------------------------------------------- නවතම තාක්ෂණයට අනුව ඔබටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් සහ ලෝකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් භාවිතා කරන්නාවූ අලංකාර TONES සියල්ලම ලබාදිය හැක.... 1 - මේ සදහා ඔබ සතුව LAPTOP පරිඝණකයක් තිබීම ප්‍රමාණවත්ය.. 2 - මේ සදහා අවශ්‍ය වන්නාවූ SOFTWEARS සියල්ල අප ඔබට ලබා දෙන්නෙමු .. තවද මෙම SOFTWEARS මගින් TONES සියල්ලම ඔබේ ප්‍රසංගයන් සදහා වාදනයේදී යොදා ගන්නා අයුරු පිලිබදව සවිස්තර තාක්ෂණික දැනුම අප ඔබට ලබා දෙන්නෙමු.. ( අවශ්‍යනම් ORGINAL USB WITE COLOR MIDI CABLE එකද ලබාදීමට හැක , මේ සදහා අමතර මුදලක් අය කෙරේ ) 3 - මේ සදහා අඩංගු වන්නාවූ TONES ---------------------------------------------------- 1 - AltoSax Samples , 2 - Brass fall , 3 - Brass fall Samples , 4 - Brass Fall Sanidapa 5 - Brass Fall Super , 6 - Brass S710 Samples , 7 - DAW Samples , 8 - Ethnic Flute , 9 - FireWire S710 Samples , 10 - Flute S710 Samples , 11 - FS Fender Jaguar Electric Both Pick-ups Guitar and Amp 12 - FS Gibson Les Paul Electric Both Pick-ups Guitar and Amp , 13 - FS Ibanez Electric Bass Guitar 14 - FS Kay 5-String Banjo , 15 - FS Washburn Acoustic Bass Guitar , 16 - Glass Flute , 17 - HARP EX Samples , 18 - Jazz sax , 19 - Jazz sax 2 , 20 - Jazz scat , 21 - Jazz scat 2 , 22 - ladis chauwa VOICE FALL , 23 - Lathin tp , 24 - Mazter , 25 - MegaVoiceTrumpet Samples 26 - MSLP Sax - No Interface PS Samples , 27 - Mute Trumpet , 28 - Mute Trumpet Samples , 29 - OrchestraHIT Samples , 30 - Romantic flute , 31 - SAX S710 Samples , 32 - Shanika , 33 - Sheark , 34 - SOLO VIOLIN EX Samples , 35 - SoloViolin Samples , 36 - Strings S710 Samples 37 - Therebina Samples , 38 - Trumpet , 39 - Trumpet fall , 40 - Trumpet Shake , 41 - Trumpet fall 42 - Trumpet 2 , 43 - Trumpet sherk , 44 - Violin , 45 - Vocal Combo , 46 - Vocal Fall , 47 - Vocal Fall new Samples , 48 - Vocal Fall Samples , 49 - World Instruments Passio Flute, 50 - 11 Whistle , 51 - action strings.part03 , 52 - Brutal Saw , ඇතුළු තවත් TONES විශාල ප්‍රමාණයක් අඩංගුය .... 4 - ඔබේ රුචිකත්වය අනුව ඔබටම TONES 5 ක් 6 ක් වුවද MIX කර ගෙන වාදනයෙහි යෙදීමට හැකි SOFTWEAR එකක්ද මෙම TONES වලට අමතරව අවශ්‍ය නම් අය කිරීමකින් තොරව ඔබට ලබාදිය හැකිය. ( ORGINAL USB MIDI CABALE එක WITE COLOR වේ .. අඩුමුදලට ව්‍යාජ CABALE වලට නොරැවටෙන්න එම ව්‍යාජ CABALE මගින් වාදනයේදී සුළු ප්‍රමාදයක් ඇතිකරන නිසා වාදනයේදී ඔබ අපහසුතාවයට පත්වේ ) 5 - ඔබට අවශ්‍ය කරන්නාවූ සියළුම TONS ඔබේ කැමැත්ත පරිදි ඔබට ලබා දිය හැක.. 6 - ඔබට ORGINAL USB MIDI CABALE එක ද මෙහිදී මිලදී ගත හැක ( ALESIS හෝ BERENGER හෝ වෙනත් ORGINAL WITE COLOR MIDI CABALE එකක් ) ( ORGINAL MIDI CABALE එක සදහා අප මාස 6 ක වගකීම් සහතිකයක් ලබාදෙනු ලැබේ ) 7 - පැමිණිමට අපහසු දුර බැහැර හෝ විදේශයන්හි වාසය කරනා අය සදහා මෙම SOFTWEARS සහ SAMPLES AND TONS ඔබේ පරිඝණකය වෙත දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක.. 8 - මෙහි අඩංගු පාඩම් -- * - SOFTWEARS නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - KONTAKT නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - midi setings - audio setings සාදා ගන්නා අයුරු .. * - MIDI CABLE ය නිවැරදිව සම්භනධ කරගන්නා අයුරු ... * - ඔබේ සතුව orginal midi cable යක් නොමැති කම නිසා වෙනත් cables භාවිතයේදී වාදනයේදී ඇතිවන්නාවූ සුළු ප්‍රමාදයන් නැති කරගන්නා අන්දම.. * - vst plugins නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම සහ ඒවා ඔබේ SOFTWEARS හරහා වාදනයට යොදාගන්නා අන්දම .. * - INDIAN SOFTWEARS මගින් INDIAN - SITHAR, ISRAJ,BANJO,SNTHOOR,SAROD, THAMPURA ,HARMONIAM,VEENA වැනි භාණ්ඩ 25 ක පමණ ORGINAL හඩ ඔබේ රුචිකත්වය මත යොදාගන්නා අයුරු... * - SAMPLES AND TONS සියල්ල ඔබේ ඕගනයට නිවැරදිව යොදාගන්නා අයුරු සහ * - මේ සියල්ල වාදනයේදී නිවැරදිව යොදා ගන්නා අයුරු පියවරෙන් පියවර ඇතුලත් කර ඇත.. ( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක් රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමන ඕගනයක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS මගින් වාදනය ඉදිරිපත් කල හැක.... මේ සදහා අයකිරීම GB 100 - Rs - 2000 GB 150 - Rs - 3000 GB 200 - Rs - 4000 GB 250 - Rs - 5000 GB 300 - Rs - 6000 GB 500 - Rs - 10 000 වැඩි විස්තර සදහා අමතන්න- විස්තර සදහා අමතන්න PRADEEP KRISHANTHA ( GUITARIST , SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA) - Heshan Music Studio

KONTAKT TONES AND VST for sale in Kaduwela

for sale by Heshan Music Studio , Apr/06 09:51am, Kaduwela
  • KONTAKT TONES AND VST Musical Instruments in Kaduwela
  • KONTAKT TONES AND VST Musical Instruments in Kaduwela
  • KONTAKT TONES AND VST Musical Instruments in Kaduwela
  • KONTAKT TONES AND VST Musical Instruments in Kaduwela
  • KONTAKT TONES AND VST Musical Instruments in Kaduwela
Information
Rs. 2000

Heshan Music Studio
Location : Kaduwela
Since : 2018-04-06

Share this ad with your friends
Additional details

  • New
  • Negotiable
  • Details

    ONE MANE , FULL BAND , 3 PEACE සංගීත කණ්ඩායම් හී ඕගන් වාදනයේ නිරත ඔබට...., ---------------------------------------------------------------- නවතම තාක්ෂණයට අනුව ඔබටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් සහ ලෝකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් භාවිතා කරන්නාවූ අලංකාර TONES සියල්ලම ලබාදිය හැක.... 1 - මේ සදහා ඔබ සතුව LAPTOP පරිඝණකයක් තිබීම ප්‍රමාණවත්ය.. 2 - මේ සදහා අවශ්‍ය වන්නාවූ SOFTWEARS සියල්ල අප ඔබට ලබා දෙන්නෙමු .. තවද මෙම SOFTWEARS මගින් TONES සියල්ලම ඔබේ ප්‍රසංගයන් සදහා වාදනයේදී යොදා ගන්නා අයුරු පිලිබදව සවිස්තර තාක්ෂණික දැනුම අප ඔබට ලබා දෙන්නෙමු.. ( අවශ්‍යනම් ORGINAL USB WITE COLOR MIDI CABLE එකද ලබාදීමට හැක , මේ සදහා අමතර මුදලක් අය කෙරේ ) 3 - මේ සදහා අඩංගු වන්නාවූ TONES ---------------------------------------------------- 1 - AltoSax Samples , 2 - Brass fall , 3 - Brass fall Samples , 4 - Brass Fall Sanidapa 5 - Brass Fall Super , 6 - Brass S710 Samples , 7 - DAW Samples , 8 - Ethnic Flute , 9 - FireWire S710 Samples , 10 - Flute S710 Samples , 11 - FS Fender Jaguar Electric Both Pick-ups Guitar and Amp 12 - FS Gibson Les Paul Electric Both Pick-ups Guitar and Amp , 13 - FS Ibanez Electric Bass Guitar 14 - FS Kay 5-String Banjo , 15 - FS Washburn Acoustic Bass Guitar , 16 - Glass Flute , 17 - HARP EX Samples , 18 - Jazz sax , 19 - Jazz sax 2 , 20 - Jazz scat , 21 - Jazz scat 2 , 22 - ladis chauwa VOICE FALL , 23 - Lathin tp , 24 - Mazter , 25 - MegaVoiceTrumpet Samples 26 - MSLP Sax - No Interface PS Samples , 27 - Mute Trumpet , 28 - Mute Trumpet Samples , 29 - OrchestraHIT Samples , 30 - Romantic flute , 31 - SAX S710 Samples , 32 - Shanika , 33 - Sheark , 34 - SOLO VIOLIN EX Samples , 35 - SoloViolin Samples , 36 - Strings S710 Samples 37 - Therebina Samples , 38 - Trumpet , 39 - Trumpet fall , 40 - Trumpet Shake , 41 - Trumpet fall 42 - Trumpet 2 , 43 - Trumpet sherk , 44 - Violin , 45 - Vocal Combo , 46 - Vocal Fall , 47 - Vocal Fall new Samples , 48 - Vocal Fall Samples , 49 - World Instruments Passio Flute, 50 - 11 Whistle , 51 - action strings.part03 , 52 - Brutal Saw , ඇතුළු තවත් TONES විශාල ප්‍රමාණයක් අඩංගුය .... 4 - ඔබේ රුචිකත්වය අනුව ඔබටම TONES 5 ක් 6 ක් වුවද MIX කර ගෙන වාදනයෙහි යෙදීමට හැකි SOFTWEAR එකක්ද මෙම TONES වලට අමතරව අවශ්‍ය නම් අය කිරීමකින් තොරව ඔබට ලබාදිය හැකිය. ( ORGINAL USB MIDI CABALE එක WITE COLOR වේ .. අඩුමුදලට ව්‍යාජ CABALE වලට නොරැවටෙන්න එම ව්‍යාජ CABALE මගින් වාදනයේදී සුළු ප්‍රමාදයක් ඇතිකරන නිසා වාදනයේදී ඔබ අපහසුතාවයට පත්වේ ) 5 - ඔබට අවශ්‍ය කරන්නාවූ සියළුම TONS ඔබේ කැමැත්ත පරිදි ඔබට ලබා දිය හැක.. 6 - ඔබට ORGINAL USB MIDI CABALE එක ද මෙහිදී මිලදී ගත හැක ( ALESIS හෝ BERENGER හෝ වෙනත් ORGINAL WITE COLOR MIDI CABALE එකක් ) ( ORGINAL MIDI CABALE එක සදහා අප මාස 6 ක වගකීම් සහතිකයක් ලබාදෙනු ලැබේ ) 7 - පැමිණිමට අපහසු දුර බැහැර හෝ විදේශයන්හි වාසය කරනා අය සදහා මෙම SOFTWEARS සහ SAMPLES AND TONS ඔබේ පරිඝණකය වෙත දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක.. 8 - මෙහි අඩංගු පාඩම් -- * - SOFTWEARS නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - KONTAKT නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - midi setings - audio setings සාදා ගන්නා අයුරු .. * - MIDI CABLE ය නිවැරදිව සම්භනධ කරගන්නා අයුරු ... * - ඔබේ සතුව orginal midi cable යක් නොමැති කම නිසා වෙනත් cables භාවිතයේදී වාදනයේදී ඇතිවන්නාවූ සුළු ප්‍රමාදයන් නැති කරගන්නා අන්දම.. * - vst plugins නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම සහ ඒවා ඔබේ SOFTWEARS හරහා වාදනයට යොදාගන්නා අන්දම .. * - INDIAN SOFTWEARS මගින් INDIAN - SITHAR, ISRAJ,BANJO,SNTHOOR,SAROD, THAMPURA ,HARMONIAM,VEENA වැනි භාණ්ඩ 25 ක පමණ ORGINAL හඩ ඔබේ රුචිකත්වය මත යොදාගන්නා අයුරු... * - SAMPLES AND TONS සියල්ල ඔබේ ඕගනයට නිවැරදිව යොදාගන්නා අයුරු සහ * - මේ සියල්ල වාදනයේදී නිවැරදිව යොදා ගන්නා අයුරු පියවරෙන් පියවර ඇතුලත් කර ඇත.. ( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක් රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමන ඕගනයක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS මගින් වාදනය ඉදිරිපත් කල හැක.... මේ සදහා අයකිරීම GB 100 - Rs - 2000 GB 150 - Rs - 3000 GB 200 - Rs - 4000 GB 250 - Rs - 5000 GB 300 - Rs - 6000 GB 500 - Rs - 10 000 වැඩි විස්තර සදහා අමතන්න- විස්තර සදහා අමතන්න PRADEEP KRISHANTHA ( GUITARIST , SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA)

    Contact Advertiser

    070395xxxx
    077734xxxx
    Do you get anything for sell or rent?
    Sell your products and services online for FREE ! It is easier than you think !