2018 YAMAHA S 770 NEW EXPANSION PACK in Kaduwela - 2018 YAMAHA PSR - S 770 EXPANSION PACK තවමත් ඔබේ යමහා PSR - S 770 ඕගනය සදහා නියම ආකාරයේ EXPANSION PACK එකක් නොලැබුනු ඔබ සදහා YAMAHA PSR - S 770 සදහා විශේෂිත EXPANSION PACK එක ප්‍රේක්ෂකයන් පුදුම කරවන ආකාරයේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට බලාසිටි ඔබට ''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA)'' වෙතින් පමණක් දැන්, ඔබේ ඕගනය මගින් දැන් අසන්නාට සංගීත කණ්ඩායම් වාදනය කරනා අයුරින්ම ශබ්ධය ඇසෙන සේ ඔබට තනිවම වාදනයන් ඉදිරිපත්කල හැක .. එම සංගීත කණ්ඩායම් භාවිතා කරන්නාවූ සියලුම DRUM MESHINE KIT - BEATS (STYLES) - TONES අප විසින් නිර්මාණය කර ඇති මෙම EXPANSION PACK එක වෙත ORGINAL DRUM MASHINE SAMPLES යොදාම ඇතුලත්කර ඇත... ----------------------------------------------------------------------------------------------- නවතම INDIAN EXPANSIO KIT - BEATS (STYLES) - AND TONES PACK එකද ඔබ සදහාම මෙම හේෂාන් මියුසික් EXPANSION PACK එක තුලට අලුතින් එක්කරන ලදී.. INDIAN EXPANSIO KIT , BEATS (STYLES) AND TONES PACK එකද ඔබ සදහාම මෙයට ඇතුල් කර ඇත ... මේ පිලිබදව ඔබට පරීකෂාකර පැමිණ බැලීමට අප සතුව පහසුකම් ඇත .. ------------------------------------------------------------------------------------------------------------- දැන් ඔබට ROLAND ඕගන් හෝ laptop මගින් tones දමා ගැනීමට හෝ අවශ්‍ය වන්නේ නැත .. ඒ සියළුම tones සහ drum kit කිසිදු ශබ්ධයේ වෙනසක් නොමැතිව අප ඔබේ YAMAHA PSR S 770 ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ -------------------------------------------------------------- . කීපදෙනෙකු ව්‍යාඡ ලෙස මිනිසුන් රවටමින් YAMAHA PSR S950 සහ S750 යන ඕගන් හි expansion pack , S970 - S770 ඕගන් සදහා මුදලට අලෙවි කර ඇත... එම මිලදීගත් පුද්ගලයින් මා වෙත පැමිණ නිවැරදි EXPANSION දමා ගන්නා ලදී ... රැවටීම්වලට හසුනොවී ඔබේ ඕගනය රැගෙන අදාල ස්ථායට ගොස් දමා පරීකෂා කර ගන්න ... ඔබේ ඕගනයට දැමීමට පෙර ඔවුන් සතු වෙනත් ඕගනයක දමා ඇති TONES - DRUM KIT වාදනයකර බලා ඔබට අවශ්‍ය TONES - DRUM KIT එහි ඇත්දැයි පරීකෂා කර බලා මිලදී ගන්න ... මෙම සියළු පහසුකම් අප සතුව ඇත ... --------------------------------------------------------------------------------------------------------------- ROLAND ඕගන් සදහා මෙතෙක් කල් භාවිතා කරනලද සියළුම tones සහ drum kit ද අප ඔබේ YAMAHA PSR S 770 යන ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ ... ත්‍රී පුද්ගල ,ඒක පුද්ගල සංගීත ප්‍රසංග වාදනයේ යෙදෙන අය සදහා මේ මගින් ප්‍රේකෂකයන් මවිත වන ආකාරයේ ප්‍රසංගයන් ඉදිරිපත් කිරීමට හැක.. YAMAHA PSR ඕගන් සතු කිසිදු අයෙකු ලග නොමැති HESHAN MUSIC STUDIO වන අපගේම නිර්මාණයක් පමණක්වන අපගේ නමින්ම ඇති tones සහ drum kit - BEATS (STYLES) - EXPANSION PACK එකක් ලෙස අප ඔබට ලබා දෙන්නෙමු ඔබේ ඔගනය තුල මෙම EXPANSION PACK එක යොදා ගනිමින් DRUMS BEATS ( STYLES ) ඔබට අවශ්‍ය ආකාරයට සාදාගන්නා අන්දම පිලිබදව පූර්ණ දැනුමක් ඔබට අවශ්‍යනම් ඒපිලිබදව පූර්ණ දැනුමක් ඔබට ලබා දීමට අප සූදානම්ය .... තවද ඔබ සතු අලංකාර tones ඇත්නම් ඒවාද මෙයට ඇතුලත් කර දීමට හැක.. ඔබ මවිත වන ආකාරයේ විශාල tones සහ drum kit ප්‍රමාණයක් එක් pack එකක් ලෙස සකසා ඔබේ ඕගනය වෙත දමා දෙනු ලැබේ ... මෙම pack සියල්ලම ඒතුල වෙන වෙනම ඔබට පහසු ආකාරයට අඩංගු කර දෙනු ලැබේ ... මේ සදහා ඔබට පැමිණිමට අපහසු නම් ඹබේ ඊමේල් ලිපිනයවෙත මෙම EXPANSION PACK එක එවිය හැක .. මෙය INSTALL කරගන්නා ආකාරය පිලිබදව නිවැරදි දැනුමක් අප ඔබවෙත ලබා දෙනු ලැබේ....මෙම EXPANSION PACK එක අප ඔබේ ඊමේල් ලිපිනයවෙත ලබා දෙනුයේ අපගේ ගිණුම්අංකයකට ඔබ මුදල් යෙදීමෙන් පසු පමණක්බව කරුණාවෙන් සලකන්න... වැඩි විස්තර සදහා අමතන්න- PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. ''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA)'' - Heshan Music Studio

2018 YAMAHA S 770 NEW EXPANSION PACK for sale in Kaduwela

for sale by Heshan Music Studio , Apr/06 09:14am, Kaduwela
  • 2018 YAMAHA S 770 NEW EXPANSION PACK Musical Instruments in Kaduwela
Information
Rs. 4000

Heshan Music Studio
Location : Kaduwela
Since : 2018-04-06

Share this ad with your friends
Additional details

  • New
  • Negotiable
  • Details

    2018 YAMAHA PSR - S 770 EXPANSION PACK තවමත් ඔබේ යමහා PSR - S 770 ඕගනය සදහා නියම ආකාරයේ EXPANSION PACK එකක් නොලැබුනු ඔබ සදහා YAMAHA PSR - S 770 සදහා විශේෂිත EXPANSION PACK එක ප්‍රේක්ෂකයන් පුදුම කරවන ආකාරයේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට බලාසිටි ඔබට ''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA)'' වෙතින් පමණක් දැන්, ඔබේ ඕගනය මගින් දැන් අසන්නාට සංගීත කණ්ඩායම් වාදනය කරනා අයුරින්ම ශබ්ධය ඇසෙන සේ ඔබට තනිවම වාදනයන් ඉදිරිපත්කල හැක .. එම සංගීත කණ්ඩායම් භාවිතා කරන්නාවූ සියලුම DRUM MESHINE KIT - BEATS (STYLES) - TONES අප විසින් නිර්මාණය කර ඇති මෙම EXPANSION PACK එක වෙත ORGINAL DRUM MASHINE SAMPLES යොදාම ඇතුලත්කර ඇත... ----------------------------------------------------------------------------------------------- නවතම INDIAN EXPANSIO KIT - BEATS (STYLES) - AND TONES PACK එකද ඔබ සදහාම මෙම හේෂාන් මියුසික් EXPANSION PACK එක තුලට අලුතින් එක්කරන ලදී.. INDIAN EXPANSIO KIT , BEATS (STYLES) AND TONES PACK එකද ඔබ සදහාම මෙයට ඇතුල් කර ඇත ... මේ පිලිබදව ඔබට පරීකෂාකර පැමිණ බැලීමට අප සතුව පහසුකම් ඇත .. ------------------------------------------------------------------------------------------------------------- දැන් ඔබට ROLAND ඕගන් හෝ laptop මගින් tones දමා ගැනීමට හෝ අවශ්‍ය වන්නේ නැත .. ඒ සියළුම tones සහ drum kit කිසිදු ශබ්ධයේ වෙනසක් නොමැතිව අප ඔබේ YAMAHA PSR S 770 ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ -------------------------------------------------------------- . කීපදෙනෙකු ව්‍යාඡ ලෙස මිනිසුන් රවටමින් YAMAHA PSR S950 සහ S750 යන ඕගන් හි expansion pack , S970 - S770 ඕගන් සදහා මුදලට අලෙවි කර ඇත... එම මිලදීගත් පුද්ගලයින් මා වෙත පැමිණ නිවැරදි EXPANSION දමා ගන්නා ලදී ... රැවටීම්වලට හසුනොවී ඔබේ ඕගනය රැගෙන අදාල ස්ථායට ගොස් දමා පරීකෂා කර ගන්න ... ඔබේ ඕගනයට දැමීමට පෙර ඔවුන් සතු වෙනත් ඕගනයක දමා ඇති TONES - DRUM KIT වාදනයකර බලා ඔබට අවශ්‍ය TONES - DRUM KIT එහි ඇත්දැයි පරීකෂා කර බලා මිලදී ගන්න ... මෙම සියළු පහසුකම් අප සතුව ඇත ... --------------------------------------------------------------------------------------------------------------- ROLAND ඕගන් සදහා මෙතෙක් කල් භාවිතා කරනලද සියළුම tones සහ drum kit ද අප ඔබේ YAMAHA PSR S 770 යන ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ ... ත්‍රී පුද්ගල ,ඒක පුද්ගල සංගීත ප්‍රසංග වාදනයේ යෙදෙන අය සදහා මේ මගින් ප්‍රේකෂකයන් මවිත වන ආකාරයේ ප්‍රසංගයන් ඉදිරිපත් කිරීමට හැක.. YAMAHA PSR ඕගන් සතු කිසිදු අයෙකු ලග නොමැති HESHAN MUSIC STUDIO වන අපගේම නිර්මාණයක් පමණක්වන අපගේ නමින්ම ඇති tones සහ drum kit - BEATS (STYLES) - EXPANSION PACK එකක් ලෙස අප ඔබට ලබා දෙන්නෙමු ඔබේ ඔගනය තුල මෙම EXPANSION PACK එක යොදා ගනිමින් DRUMS BEATS ( STYLES ) ඔබට අවශ්‍ය ආකාරයට සාදාගන්නා අන්දම පිලිබදව පූර්ණ දැනුමක් ඔබට අවශ්‍යනම් ඒපිලිබදව පූර්ණ දැනුමක් ඔබට ලබා දීමට අප සූදානම්ය .... තවද ඔබ සතු අලංකාර tones ඇත්නම් ඒවාද මෙයට ඇතුලත් කර දීමට හැක.. ඔබ මවිත වන ආකාරයේ විශාල tones සහ drum kit ප්‍රමාණයක් එක් pack එකක් ලෙස සකසා ඔබේ ඕගනය වෙත දමා දෙනු ලැබේ ... මෙම pack සියල්ලම ඒතුල වෙන වෙනම ඔබට පහසු ආකාරයට අඩංගු කර දෙනු ලැබේ ... මේ සදහා ඔබට පැමිණිමට අපහසු නම් ඹබේ ඊමේල් ලිපිනයවෙත මෙම EXPANSION PACK එක එවිය හැක .. මෙය INSTALL කරගන්නා ආකාරය පිලිබදව නිවැරදි දැනුමක් අප ඔබවෙත ලබා දෙනු ලැබේ....මෙම EXPANSION PACK එක අප ඔබේ ඊමේල් ලිපිනයවෙත ලබා දෙනුයේ අපගේ ගිණුම්අංකයකට ඔබ මුදල් යෙදීමෙන් පසු පමණක්බව කරුණාවෙන් සලකන්න... වැඩි විස්තර සදහා අමතන්න- PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. ''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA)''

    Contact Advertiser

    070395xxxx
    077734xxxx
    Do you get anything for sell or rent?
    Sell your products and services online for FREE ! It is easier than you think !