මීටියාගොඩ නගර මධ්‍යයේ ව්‍යාපාරික ගොඩනැලිල්ල සහිත පදිංචියට ඉතා සුදුසු නිවස විකිණීමට ඇත. පර්චස් 20 අම්බලන්ගොඩ නගරයට 9Km ගාලු පාරට 3Km අධිවේගී පිවිසුමට 11Km වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ. Brokers අනවශයයි.