කතරගම ප්‍රධාන මාර්ගයට මීටර් 500ක් දුරින් ( කතරගම නගරයට 10kmක් සහ තිස්සමහාරාම නගරයට 2kmක් ) යෝධ වැවට යාබද ව මනරම් පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත. හෝටල් ක්ෂේත්රයට වඩාත් යෝග්‍ය වේ. පර්චර්ස් 80 කින් සමන්විත වේ.