කඩවත අධිවේගී පිවිසුමට 800m දුරින් ඉහල බියන්විල උස්වත්ත පාරේ. ප්‍රධාන මාර්ගය මංකඩ පාරෙන් 2km කඩවත නගරයට. අධිවේගී මාර්ගයේ EXITනාමපුවරුව අසල පර්චස් 15 ක ඉඩම අඩි 10 ක පාර සමග. පර්චස් 1ක් ලක්ෂ 3.50/- බැගින් පර්චස් 15 ක ඉඩම. ඉතා ඉක්මනින් විකිනීමට ඇත. 0769286167