2 YEARS OLD MALE DOG FOR STUD (ONLY STUD / NOT FOR SALE) CROSSING FEE- (1ST PUPPY OR CASH) #ලයන් ශෙපර්ඩ් පිරිමි සතෙකු ක්‍රොස් කිරීමට ඇත.. #මුදලට හෝ පැටවෙකුට # මුදලින් රු 6000කට හෝ (වරක් පැටවුන් සෙට් නොවුනොත් නැවත වරක් නොමිලේ ක්‍රොසින් කර දෙනු ලැබේ) # මුරයේ එක පැටවෙකුට # නිවසටම පැමින උවද ක්‍රොසින් කර දෙනු ලැබේ.. #ක්‍රොසින් කිරීමෙන් පසු විටමින් ලබා දෙනු අකාරයේ සිට පැටවුන් බිහි වී පැටවුන් වර්දනය කරන ආකාරය දැනුවත් කිරීම මෙන්ම #සියලුම පැටවුන් සාදාරන මිලකට විකුනා දෙනු ලැබේ... 16 වසරක පලපුරුද්ද.. ''ලියෝ කෙනෙල්'' බොරැලැස්ගමුව - පිලියන්දල (සථ්‍ය ජයාරූප ඇතුළත් කර ඇත) මුරයක බිහිවන පැටවුන් පතිශතයක් ලෙස (8-12)