ගිරිඋල්ල,මීගමුව ප්රධාන මාර්ගයේ සිට 100M ත දුරින්,තලම්මැහැර ඵස්ටේට්,මෝල වත්ත පිහිටි නිස්කලංක,මනරම් පරිසරයකින් යුත් පර්චස් 15 කින් යුත් අගනා බිම් කොටස, තෙකලා විදුලිය,නළ ඡලය, දැනට අවට ඇති ඉඩම්වල නිවාස සීඝ්රයෙන් ඉදි කරමින් පවතී. ක්රීඩා කිරීමට ක්රීඩා පිටි සමගින්