Land and Home in Ambalangoda - කොස්ගොඩ මනරම් වෙල්යායකට යාබදව පර්චස් 600 ක පිහිටි සරු ඵලදාව සහ ආදායම සහිත කුරුදු ඉඩම ඇතුළුව අලුත තනන ලද දෙමහල් නිවස ඉතා කඩිනමින් විකිණීමට තිබේ. ඉඩමේ සිට ගාලු කොළඹ මාර්ගයට විනාඩි 5 ක් තුල පිවිසීමට හැක. අඩි 15 ක කාපට් මාර්ගය ඉදිරිපස මායිම තුල පිහිටා ඇත. ටයිල් කරන ලද, කාමර 04 නාන කාමර 03 විසිත්ත කාමරය මුලුතැන්ගෙය කෑම කාමරය ගරාජය සේවකයින් සදහා කාමර ගෙවත්ත සහ ගේට්ටු සහිත වට තාප්පය සහිත අලුත තනන ලද දෙමහල් නිවස නල ජලය ළිංජලය සහ විදුලිය සහිතයි. දෙමහල් නිවස ඉදිරිපස ඉතා සරුසාර ඵලදාව සහ ආදයම් සහිත කුරුදු ඉඩම පිහිටා ඇත. - Eresh Mendis

Land and Home for sale in Ambalangoda

for sale by Eresh Mendis , Jan/27 13:05pm, Ambalangoda
  • Land and Home Land in Ambalangoda
  • Land and Home Land in Ambalangoda
  • Land and Home Land in Ambalangoda
  • Land and Home Land in Ambalangoda
  • Land and Home Land in Ambalangoda
  • Land and Home Land in Ambalangoda
Information
Rs. 34000000

Eresh Mendis
Location : Ambalangoda
Since : 2018-01-26

Share this ad with your friends
Additional details

  • Used
  • Negotiable
  • Details

    කොස්ගොඩ මනරම් වෙල්යායකට යාබදව පර්චස් 600 ක පිහිටි සරු ඵලදාව සහ ආදායම සහිත කුරුදු ඉඩම ඇතුළුව අලුත තනන ලද දෙමහල් නිවස ඉතා කඩිනමින් විකිණීමට තිබේ. ඉඩමේ සිට ගාලු කොළඹ මාර්ගයට විනාඩි 5 ක් තුල පිවිසීමට හැක. අඩි 15 ක කාපට් මාර්ගය ඉදිරිපස මායිම තුල පිහිටා ඇත. ටයිල් කරන ලද, කාමර 04 නාන කාමර 03 විසිත්ත කාමරය මුලුතැන්ගෙය කෑම කාමරය ගරාජය සේවකයින් සදහා කාමර ගෙවත්ත සහ ගේට්ටු සහිත වට තාප්පය සහිත අලුත තනන ලද දෙමහල් නිවස නල ජලය ළිංජලය සහ විදුලිය සහිතයි. දෙමහල් නිවස ඉදිරිපස ඉතා සරුසාර ඵලදාව සහ ආදයම් සහිත කුරුදු ඉඩම පිහිටා ඇත.

    Contact Advertiser

    075572xxxx
    071249xxxx
    Do you get anything for sell or rent?
    Sell your products and services online for FREE ! It is easier than you think !