ගම්පහ මුදුන්ගොඩ ඔරුතොට පාරේ කොලඹ නුවර මාර්ගයට මීටර් 300 ක් දුරින්,දක්ෂින අදිවේගී මාර්ගයට කී.මී 4ක් දුරින් පිහිටි පර්චස් 22 ක ඉඩම සමග නිවස නිදන කාමර 4 ( 1 A/C) විසිත්ත කාමරය කෑම කාමරය නාන කාමර 2 පැන්ට්‍රිය ගරාජය සහිත අංග සම්පූර්න සියලු පහසුකම් සහිත නිවස වැඩිම ඉල්ලුමට වහාම විකිණේ.