නිවස විකිණීමට ඇත. පර්චස් 83 යි වර්ගා ආඩි 1600 නිදන කාමර 3 කැම කාමර 1 මුලුතැන්ගේ 1 නාන කාමර 1 ලොකු සාලය ඌරුබොක්ක ආච් අබේවර්ධන මාවත, මුහුණලා. ඌරුබොක්ක නගරයට මීටර් 500 යි. ජාතික පාසල් සීමාව තුල, නගර මධ්‍යයේ. ජලය, විදුලිය, ස්ථාවර දුරකතන ඇත. පිරිසිදු ඔප්පූ පුළුල් මාර්ග නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුට ලබාදේ. Rs. 16500000 බැංකුණය පහසුකම් ලාබාගත හැකිය. Customer Contact 0714422761