CCTV කැමරා පද්ධති සවිකිරීම in Homagama - ඔබගේ නිවසට, කාර්යාලයට හෝ ව්යාපාරික ස්ථානයට නවීන අනර්ඝ තත්වයේ CCTV කැමරා සවිකර ගැනීමට අවශ්යද ……..????? තායිවානයේ නිෂ්පාදිත අනර්ඝ තත්වයේ කැමරා (2.4mp Full HD) දිවා රාත්රීි පටිගත වීම (පැය 24), දවල්ට මෙන්ම රාත්රියට ඉතා පැහැදිලි දර්ශන (Night vision), නවීන තාක්ෂණික ශිල්ප ක්රම, ඉතා විශ්වාසනීයව, සැඟවුණු ගාස්තු කිසිවක් නොමැති, පහසු මිලට, ඔබගේ සිතැඟි පරිදි, ක්ෂේත්රයේ පළපුරුදු හා අත්දැකීම් බහුල, ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා, අපව අමතන්න. ඉතා වැදගත් :- විදුලි බලය විසන්ධි වූවත් කැමරා ක්රියාත්මක වේ. කැමරා නිරීක්ෂණය සඳහා වෙනම Monitor එකක් සවිකරනු ලැබේ. ඔබ කොතැන සිටියත් අන්තර්ජාලය හරහා ඔබගේ ජංගම දුරකථනයෙන් නැරඹීමේ පහසුකම ලැබේ. කැමරා 4 පැකේජය - 49,000/= කැමරා 8 පැකේජය - 79,000/= කැමරා 12 පැකේජය - 109,000/= කැමරා 16 පැකේජය - 149,000/= මීට අමතරව කිසිදු මුදලක් අය කරනු නොලැබේ ඔබගේ අවශ්යකතාවය අනුව පැකේජයන් වෙනස් කර ගත හැක සියළු පැකේජයන් සඳහා වසර 2ක වගකීමක් සහිතයි. Complete System:- 2.4MP Night vision Water proof Cameras Full HD 1080P (4/8/12/16) DVR (4/8/12/16 CH) Seagate HDD (1/2/4 TB) Camera Power supplies (4/8/12/16) 3C2V Cable (According to wiring) DC Cable (According to wiring) BNC Connectors DC Connectors UPS 650VA VGA Cable LCD Monitor (14”/19”/21”) Casing, Conduit, Insulations, Roll plug, Nails, Etc Service charge - NANOTEC CCTV

CCTV කැමරා පද්ධති සවිකිරීම for sale in Homagama

for sale by NANOTEC CCTV , Jan/25 16:33pm, Homagama
  • CCTV කැමරා පද්ධති සවිකිරීම Other Electronics in Homagama
  • CCTV කැමරා පද්ධති සවිකිරීම Other Electronics in Homagama
  • CCTV කැමරා පද්ධති සවිකිරීම Other Electronics in Homagama
  • CCTV කැමරා පද්ධති සවිකිරීම Other Electronics in Homagama
Information
Rs. 49000

NANOTEC CCTV
Location : Homagama
Since : 2018-01-25

Share this ad with your friends
Additional details

  • Used
  • Negotiable
  • Details

    ඔබගේ නිවසට, කාර්යාලයට හෝ ව්යාපාරික ස්ථානයට නවීන අනර්ඝ තත්වයේ CCTV කැමරා සවිකර ගැනීමට අවශ්යද ……..????? තායිවානයේ නිෂ්පාදිත අනර්ඝ තත්වයේ කැමරා (2.4mp Full HD) දිවා රාත්රීි පටිගත වීම (පැය 24), දවල්ට මෙන්ම රාත්රියට ඉතා පැහැදිලි දර්ශන (Night vision), නවීන තාක්ෂණික ශිල්ප ක්රම, ඉතා විශ්වාසනීයව, සැඟවුණු ගාස්තු කිසිවක් නොමැති, පහසු මිලට, ඔබගේ සිතැඟි පරිදි, ක්ෂේත්රයේ පළපුරුදු හා අත්දැකීම් බහුල, ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා, අපව අමතන්න. ඉතා වැදගත් :- විදුලි බලය විසන්ධි වූවත් කැමරා ක්රියාත්මක වේ. කැමරා නිරීක්ෂණය සඳහා වෙනම Monitor එකක් සවිකරනු ලැබේ. ඔබ කොතැන සිටියත් අන්තර්ජාලය හරහා ඔබගේ ජංගම දුරකථනයෙන් නැරඹීමේ පහසුකම ලැබේ. කැමරා 4 පැකේජය - 49,000/= කැමරා 8 පැකේජය - 79,000/= කැමරා 12 පැකේජය - 109,000/= කැමරා 16 පැකේජය - 149,000/= මීට අමතරව කිසිදු මුදලක් අය කරනු නොලැබේ ඔබගේ අවශ්යකතාවය අනුව පැකේජයන් වෙනස් කර ගත හැක සියළු පැකේජයන් සඳහා වසර 2ක වගකීමක් සහිතයි. Complete System:- 2.4MP Night vision Water proof Cameras Full HD 1080P (4/8/12/16) DVR (4/8/12/16 CH) Seagate HDD (1/2/4 TB) Camera Power supplies (4/8/12/16) 3C2V Cable (According to wiring) DC Cable (According to wiring) BNC Connectors DC Connectors UPS 650VA VGA Cable LCD Monitor (14”/19”/21”) Casing, Conduit, Insulations, Roll plug, Nails, Etc Service charge

    Contact Advertiser

    077889xxxx
    Do you get anything for sell or rent?
    Sell your products and services online for FREE ! It is easier than you think !