BBQ Machine (Barbecue), BBQ මැෂින් ගෑස් හා චාකෝල් (අඟුරු), වලින් ක්‍රියාකළ හැක. BBQ, Tikka, KABAB (බාබකියු, ටික්කා, කබාබ්) සඳහාද භාවිතා කළහැක. මෙම මැෂින් ආනයනය කළ මැෂින් වේ. අවන්හල් හා ගාර්ඩන් පාටි සඳහාද යෝග්‍ය වේ. මිල රු. 48,000/= මිල සාකච්ඡා කරගත හැක. කැස්බෑව - පිළියන්දල