Land located in Telwaththa, between Ambalangoda and Hikkaduwa towns for sale. Ideal Location for build a tourism hotel or villa, 3 KM for Hikkaduwa tourism city. 40m to Galle road & Beach Facilities – Wall Around the Land, Three phase electricity 1 Perch – Rs.225000 සංචාරක නිවාඩු නිකේතනයක් සඳහා කදිම පරිසරයක පිහිටි අම්ලබන්ගොඩ – හික්කඩුව අතර , ගාලු පාරට සහ මුහුදු වෙරළට 40m දුර තෙල්වත්තේ පර්චස් 27ක නිරවුල් ඔප්පු සහිත ඉඩම විකිණීමට ඇත. හික්කඩුව සංචාරක පුරවරයට 3 KM ඉඩම වටා තාප්පය ඇත. තෙකලා විදුලිය පර්චසය – රු. 225000 Contact Us : 0912254014